Search This Blog

Saturday, January 14, 2012

ෙගාළු හද................




සිතේ ඇති දේ
අපට කියන්නට
කොතරම් ‍වෙහෙසක් දරනවාද නුඹ?????


මුව ගොළු වූවත්
සිත ගොළු නැති බැව්
 ලොවට කෙසේනම් කියන්නදෝ නුඹ????






No comments:

Post a Comment